පසුගිය ලිපියතුලින් කුණ්ඩලනී ශක්තිය පිලිබද කතා කල අතර මෙම ලිපිය තුලින් එම ශක්තිය පිලිබද තවත් ගැඹුරින්.
කුණ්ඩලනී ශක්තිය නැතිනම් කුණ්ඩල යෝණි ශක්තිය නම් වේ. මේ ශක්තිය අපේ මොළයේ අනුමස්තිස්කයේ ඇති ස්නායු සිතින් එක් තැනකටගෙන පාලනය කර එය අප යෝණි ප්‍රදේශයට ගෙන තැන්පත්කර එම ප්‍රදේශයෙන් ශක්තිය නිකුත් කර එම ශක්තියෙන් මුලු ශරීරයම ක්‍රියත්මක කිරීම කුණ්ඩල යෝණි ශක්තියයි. කුණ්ඩල යෝණී ශක්තිය තනිකරම අප ස්නායු පද්ධතියේ සිදුවන යම්කිසි සැකැසක්මක් පමණි.
ලොව පුරා විවිධ කතාබහට ලක්වන මේ ශක්තිය පිලිබදව විවිධ වූ උපකල්පනයන් ලබා දී තිබේ.ශරීරයේ පිහිටා ඇති යම් චක්‍ර 7ක් විවිධ භාවන ක්‍රම මගින් එකින් එක අවදි වීමෙන් මේ ශක්තිය ලබාගත හැකි බව දැනට ලොව පුර හා අප රටේද මූලිකව මේ ශක්තිය හදුන්වයි.
![]() |
| ලොව පුරා මේ ශක්තිය හදුන්වන ආකාරය |
නමුත් මේ කුණ්ඩල යෝණි ශක්තිය සම්පූර්නයෙන්ම අප ස්නායු පද්ධතියේ සිදුවන යම් සැකස්මක්ම පමනි.
මේ ශක්තිය ලබාගත් පසු විවිධ දේ අප මනසට කිරීමේ හැකියාව ලබේ එලෙසම ඔනෑම පුද්ගලයකුට මේ ශක්තිය ලබාගත හැකිය.නමුත් තමා යම්කිසි ඵලයක් බලාපොරොත්තුවෙන් කිරීම අසුභය. එලෙස තමා යම් ඵලයක් බලාපොරොත්තු වූ තැනම මේ ශක්තිය එසැනින් යටපත්වී යයි. එයට හේතුව පැහැදිලිකලොත් අප ගනිමු අපේ කෝටියක ස්නායු පද්ධතියේ ඇත්තේ ස්නායුදේහ,නියුරලේමාවන්ය එහි පිහිටා තිබෙන්නේ මේද කොපුය මේ දෙක අතර සජාතීය ආරෝපන තිබේ (සෝඩියම් අයනයිට් , පොටෑසියම් අයනයිට් ) අප සිතින් ස්නයු පද්දතිය උත්තේජනය කරගත්විට එනම් හිත ශක්තිමත්ව අධිෂ්ඨානයෙන් යම්කිසි ප්‍රර්ථනාවක් කල විට අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් රසායනික ප්‍රතික්ක්‍රියාව වැඩිවී ස්නායු පද්ධතියේ සෝඩියම් හා පොටෑසියම් අයන වැඩිවීමට ලක්වේ එවිට අප ස්නායු පද්ධතිය ඉක්මනින් වැඩ කිරීමට ගැනීමෙන් උපාගමනයට ඇති සින්තටික් හෝමෝනය (Synthetic Hormones) අදිකව ක්‍රියාකිරීමට ගනී. එවිට අප මොලයට වඩා ස්නායු පද්ධතිය දහස්වරක් වැඩ කරීමට ගනී එවිට අප මනසට දැනෙන ප්‍රමණයට වඩා දැනීම ඉතාමත් වැඩිවේ.
ස්නායු පද්ධතිය පිලිබද කෙටි හැදින්විිමක් කලහොත්.මුලික වශයෙන් ස්නායු පද්ධතිය මගින් සිදුවන්නේ සෛලයකින් සෛලයකට සංඥා සම්ප්‍රේෂණය කිරීමයි. මේ සඳහා ශරීරයේ තවත් ක්‍රම තිබේ. ඉන් එකක් නම් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නමැති රසායනික සංයෝග මුදාහැරීමයි. එයින් වෙනත් ස්ථානයක ඇති සෛලවලට පණිවිඩ ලබාදිය හැකියි. එය සංඥා විකාශනයක් වැනිය. ස්නායු පද්ධතිය මඟින් කරනුයේ අවශ්‍ය ස්ථානයට කෙලින්ම පණිවිඩ ලබාදීමයි. හෝමෝනවලට වඩා ස්නායු මඟින් විශිෂ්ට ලෙස හා වේගයෙන් ආවේග සම්ප්‍රේෂණය කිරීමට පුළුවන. නියුරෝන තුලින් ආවේගවලට තත්පරයට මීටර් 100(120 ක් පමණ) කට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකිය.
ස්නායු පද්ධතිය මඟින් සංවේදී අවයවවලින් තොරතුරු රැගෙන එම සංඥා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට සම්ප්‍රේෂණය කරනු ලබයි. මධ්‍ය ස්නායු පද්ධතිය මඟින් එන තොරතුරු සැකසීමෙන් පසු අදාළ උත්තේජය සඳහා සුදුසු ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අවශ්‍ය සංඥා ස්නායු හරහා කාරක අවයවය (පෙශියක් හෝ ග්‍රන්ථියක්) වෙතට සම්ප්‍රේෂණය කරයි.

ස්නායු පද්ධතියේ සිදුවන සැකැස්මෙන් පසු උදාහරණයක් ලෙස ගමු බළලෙකු. බළලාට අපට වඩා රාත්‍රි කාලයේ දී හොඳින් දර්ශනය වේ. මෙලෙස ස්නායු පද්ධතිය දියුණු කල විට ඒ බළලා ගේ ඇස් තරමටම අපට අඳුරේ දී දර්ශනය වීමට ගනී ඊටත් වඩා හොඳින් අපට දර්ශනය වීමට ගනී.එවැනි පරාසයන් සියල්ලක්ම අපට පෙනෙන්න ගනී. අපේ ඇස්වල ඇති කේතු සෛල(වර්ණයන් සඳහා සංවේදී) හා යෂ්ටි සෛල (අඩු ආලෝකයන් සදහා සංවේදී) (Cone cell and Rod cells) මොළයේ ස්නායු පද්ධතිය නිසා සකස්වී වෙනස්වී අපට රාත්‍රීයේ පවා පෙනීමට ගනී ඇස් පියාගෙන පවා අපට පෙනෙන්න ගනී
![]() |
| කේතු සෛල |
![]() |
| යෂ්ටි සෛල |
![]() |
| මොළයේ ස්නායු පද්ධතිය |
![]() |
| මොළයේ ස්නායු පද්ධතිය ශරීරයේ කොටස්වලට සමිබන්ධවන අයුරු |
![]() |
| බළලෙකුට හා මිනිසකුට රාත්‍රි කාලයේ දී පෙනෙන අයුරු |
තවත් උදාහරණයක් ගතහොත් වවුලකුට කිලෝමීටරයක් දුරින් ගසක් ඇත්නම් එය අයින්කරන් යායුතු බව ඌට දැනෙයි මෙලෙස ස්නායු පද්ධතිය දියුණු කල විට අපේ මේ කර්ණශංඛයට(ear cochlea) එන දෝලනය ධරණකයට දැනී ඉක්මනින් ඉක්මනින් මේ ධරණකය කම්පනය වී දුර ඇති ශබ්ද හොඳින් ඇසීමට හැකිවේ. මෙය ටෙලිපති ක්‍රමය ලෙසත් හැඳින්විය හැකිය.අතීතයේ දුර සිටින කෙනෙකුට පණිවිඩයක් ලබා දීමට දුරකථන නොතිබු බැවින් බුදු පියානන් වහන්සේ ගමන් කරන ස්ථානයේ මනස දියුණු කල ස්වාමීන් වහන්සේ නමකට සිතින් පණිවිඩයක් ලබා දේ එවිට උන්වහන්සේට ආසන පනවා සූදානම් කරයි.දුරකථනයෙන් පණිවිඩ යන වේගයට වඩා වේගයකින් මනිසින් ඒ පුද්ගලයටම පණිවිඩය ලැබෙයි.
![]() |
| කර්ණශංඛය |
මෙලෙස ස්නයු පද්ධතිය දියුණුකරගෙන යනවිට සියල්ල දැනෙන්න ගනී තවද අහසේ ගමන් කරන ක්ෂුද්‍ර ජීවීන්, ඊතර්ප්ලස්මා කියන ජීවීන් එනම් භූතයින්ය. මේ ආදී සියල්ලම පෙනෙන්නට ගනී.
![]() |
| ක්ෂුද්‍ර ජීවීන් |
![]() |
| ක්ෂුද්‍ර ජීවීන් |
පෙර කී පරිදි අප දැනගත යුතුයි අවශ්‍ය දේ පමණක් අල්ලා ගැනීමට.යම් තැනක සිතුනහොත් මගේ ශක්තිය දියුණු වූවා, මට හැකියාවක් ඇත කියා ඒ සිතන පරක්කුවෙන් එම ශක්තිය යටපත් වී යයි.
ශරීරයේ සෑම තැනම විසිරී ගිය ශක්තීන් හා විශ්වයේ පවතින ශක්තීන් එක්තැන්කර විවිධ දේ සිදුකර හැකිය. අප ප්‍රාර්ථනාවන් පවා ඉෂ්ඨ කරගත හැකිය. මේ සියල්ලක්ම අප ධාර්මිකව සිදුකරගත යුතුය.
මේ අපූරු ශක්තිය නිවරදිව ලබාගැනීම ඉදිරි ලිපි වලින් බලාපොරොත්තු වන්න. සැමට තෙරුවණ් සරණයි...!
මෙහි අඩංගු සියලුම කරුණු යම් පොතකින් හෝ වෙබ් අඩවියකින් උපුටා නොගත් බවත් කරුණු සදහා බලබෝව භාවනා මධ්‍යස්ථානයේ වෛද්‍ය ආචාර්යයතුමාගේ සහයෝගය ලැබුණූ බවත් සලකන්න.
මෙහි අඩංගු සියලුම කරුණු යම් පොතකින් හෝ වෙබ් අඩවියකින් උපුටා නොගත් බවත් කරුණු සදහා බලබෝව භාවනා මධ්‍යස්ථානයේ වෛද්‍ය ආචාර්යයතුමාගේ සහයෝගය ලැබුණූ බවත් සලකන්න.

Betway Casino is offering $5,000 in free bonuses after
ReplyDeleteSports Betway Casino 안산 출장마사지 is offering $5,000 의정부 출장마사지 in free bonuses after the 안양 출장샵 launch of its first online 고양 출장마사지 sportsbook. The promotion is available 동두천 출장안마